35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඩොලර් බලෙන් රුපියල්වලට හරවන්න කිව්වෙ නෑ

ඩොලර් බලෙන් රුපියල්වලට හරවන්න කිව්වෙ නෑ

තම ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ගිණුම්වල ශේෂය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහ බැංකුව, බැංකුවලට නියෝග කර ඇති බවට පතුරුවා හරින කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් යොමු කරමිනි.