30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකා බලන්න සජිත් පොලීසියට යයි

හිරුණිකා බලන්න සජිත් පොලීසියට යයි

ඊයේ (14) විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට පත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සජබ ක්‍රියාකාරිනියන්ගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කුරුදුවත්ත පොලිසියට ගොස් තිබේ.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඉදිරියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කොළඹට පැමිණීමට සජබය සැලසුම් කර ඇති බවයි.

මෙම අවස්ථාවට බුද්ධික පතිරණ සහ රෙහාන් ජයවික්‍රම මහතාද එක්ව තිබේ.