28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාතලේ පාසලක සිසුවියන් 40ක් රෝහල්ගත කෙරේ

මාතලේ පාසලක සිසුවියන් 40ක් රෝහල්ගත කෙරේ

මාතලේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙක් පමණ අද (15) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස රෝහල්ගත කර තිබේ.

මෙලෙස රෝහල්ගත කළ පිරිස ඊයේ (14) වෙන්නප්පුව ප්‍රදේශයේ වොලිබෝල් තරගාවලියක් සඳහා සහභාගි වී ඇති අතර මෙම සිසුවියන්ට උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ පවතින බැවින් රෝහල්ගත කර තිබේ.