29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයක් ඉල්ලා සජබය ඇතුළු විපක්ෂය මැතිවරණ කොමිසමට

මැතිවරණයක් ඉල්ලා සජබය ඇතුළු විපක්ෂය මැතිවරණ කොමිසමට

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් අද (15) මැතිවරණ කොමිසමට පැමිණියා.

එහිදී එම පිරිස පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

පසුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලිපියක් ද එම කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවාට ලිපියක් ද භාර දුන්නා.