― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2023 අයවැයෙන් බදු රැසක් වැඩි කිරීමට පියවර

2023 අයවැයෙන් බදු රැසක් වැඩි කිරීමට පියවර

2023දී ශ්‍රී ලංකාවේ බදු වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) 2023 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

ඒ අනුව රජය විසින් බදු වැඩි කිරීම කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික බදු ගොනු කිරීමේ ක්‍රමය හා බදු විගණනය ඇතුළු ක්‍රියාමාර්ග 13ක් ගෙන ඇති බව සඳහන් වෙයි.

දේශීය ආදායම් පනතටද සංශෝධන කිහිපයක් ගෙන ඒමට නියමිතය.