28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාන්තාවක් ඝාතනය කර ගෙවත්තක වළ දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කාන්තාවක් ඝාතනය කර ගෙවත්තක වළ දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කාන්තාවක් ඝාතනය කර තම ගෙවත්තේ වළ දැමූ පුද්ගලයෙක් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර මෙලෙස ඝාතනයට ලක් කර ඇත්තේ තමා සමඟ කලක් එකට සිටි 41 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි වතු කම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.