26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි රුපියල් කෝටි 130ක් වංචා කරලා

තිළිණි ප්‍රියමාලි රුපියල් කෝටි 130ක් වංචා කරලා

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම රුපියල් කෝටි 130ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවසීය.

එසේම ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද ඇති බව සදහන් කළා.