31.7 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දගේ උපන් දිනයට සුබ පැතීමට මැති ඇමතිවරු රැසක් තංගල්ලට

මහින්දගේ උපන් දිනයට සුබ පැතීමට මැති ඇමතිවරු රැසක් තංගල්ලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජය පිරිත් දේශනයක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඒ අනුව මහා සංඝරත්නය වැඩමවන පෙරහැර අද (18) සවස 3.00ට තංගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට මැති ඇමැතිවරුන් විශාල පිරිසක්ද සහභාගී වන බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.