30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකානු කථානායකවරිය ඉල්ලා අස්වෙයි

අමෙරිකානු කථානායකවරිය ඉල්ලා අස්වෙයි

අමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවූ නැන්සි පෙලෝසී සිය ධුරයෙන් ඉවත් වී තිබේ.

ඇමරිකාවේ පළමු කථානායකවරිය වන නැන්සි පෙලෝසී දශක දෙකකට ආසන්න කාලයක් එරට කථානායක ධුරය දැරුවාය.

82 හැවිරිදි වියේ පසු වූ නැන්සි පෙලෝසී ඩිමොක්‍රොටික් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවූවාය.