― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩයනාට නොතීසි - පෙත්සමටත් දින නියම වෙයි

ඩයනාට නොතීසි – පෙත්සමටත් දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම ලබන 28 වැනිදා සලකා බැලීමට අභිචානාධිකරණය අද (18) තීරණය කළේය.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇත්තේ, ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.