27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම පිට වෙලා - ප්‍රශ්න පත්‍රය අත්හිටුවයි

10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම පිට වෙලා – ප්‍රශ්න පත්‍රය අත්හිටුවයි

බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (18) ලබා දීමට නියමිතව තිබූ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට තිබේ.

දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග අංශ හරහා එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කොට අදාළ දිනයට සිසුන්ට බෙදා දීමක් සිදු වේ.