27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වී තිබේ.

එම නෞකාව සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙනවිත් ඇති අතර පසුගිය 16 වැනිදා මෙම නෞකාව ඉන්දියාවේ ගෝවේ සිට මෙරටට පැමිණීම සඳහා පිටත්ව තිබේ.

වයිකිං මාර්ස් නෞකාව හෙට පස්වරුවේ යළි පිටත්ව යෑමට නියමිතය.