25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportචාමිකට වසරක අත්හිටවූ තරඟ තහනමක්

චාමිකට වසරක අත්හිටවූ තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් චාමික කරුණාරත්න හට වසරක අත්හිටවූ ක්‍රිකට් තරඟ තහනමක් ලබා දී තිබෙනවා.

ඒ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමේ චෝදනාවකට අදාලවයි.

ඒ අනුව ඔහු ඉදිරියේදී පෙර වැරැද්ද මෙන් වරදක් නැවත සිදු කළහොත් මෙම දඩුවම ක්‍රියාත්මක වනු ඇත.

මෙම තරඟ තහනමට අමතරව ඔහුට ඩොලර් 5000ක දඩ මුදලක්ද නියම කර තිබෙනවා.