― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 500ක් මීයෝ කාලා

පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 500ක් මීයෝ කාලා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 500ක් මීයන් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් ගංජා තොගයක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි උත්තර් ප්‍රදේශ් අධිකරණය නියෝග කර ඇති අතර එහිදී පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත්තේ සිය අත්අඩංගුවේ තිබූ ගංජා තොගයෙන් කිලෝග්‍රෑම් 500ක් මෙලෙස මීයන් කා දමා ඇති බවයි.

මෙලෙස මීයන් විසින් කා දැමූ ගංගා තොගයේ වටිනාකම ඩොලර් 78,000ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

#The Times of India