26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ෆ්ලුවෙන්සාව සම්ප්‍රේෂණය වීමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සාව සම්ප්‍රේෂණය වීමේ අවදානමක්

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස රෝග කිහිපයක්ම පැතිරයාමේ අවදානමක් දක්නට ලැබෙන ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනු ලබයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවන බවයි.