28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය පැරිසිය පදනම් කරගනිමින් නිකුත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබේ.

මෙම වර්ෂය තුළ ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.6කින් වර්ධනය වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.