27 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය ආයතනවල වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල විවිධ සිදුවීම් සඳහා කරනු ලබන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජූනි 13 වැනිදා අමාත්‍ය මණ්ඩලය පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ සිය මෙහෙවර සහ අනෙකුත් බාහිර සිදුවීම් සඳහා මූල්‍ය වියදම් අත්හිටුවීමට තීරණය කළේය.