― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමට අවධානය

කොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමට අවධානය

ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමට අවධානය යොමුව තිබේ.

ඒ අනුව දැනට පවතින ප්‍රාදේශීය කාර්යාලවලට අමතරව ප්‍රධාන නගර දක්වා තවදුරටත් එම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

එය 2023 ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාත්මක කෙරේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ප්‍රියංගිකා විජයගුණසේකර මහත්මිය මේ බව පැවසුවාය.