― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙනවා - ඇමරිකාවෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙනවා – ඇමරිකාවෙන් පොරොන්දුවක්

පවතින ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන් අවධානයෙන් පසුවන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ ඊයේ (28) පැවැති හමුකවදී ඇමෙරිකානු තානාපතිනිය මේ බව සඳහන් කළා.

වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රගතිය සහ ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ සමාජ ආරක්ෂණ වැඩසටහන අක්‍රමිකතාවලින තොරව තාක්ෂණය උපයෝගි කරගෙන පුළුල් කීරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.