― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානයක්

චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානයක්

ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවයි. තවද ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියනයක මුදලින් ඩොලර් මිලියන 35ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.