― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපියවර 02කින් විදුලි බිල ඉහළ දැමීමට අනුමැතිය

පියවර 02කින් විදුලි බිල ඉහළ දැමීමට අනුමැතිය

වර්තමානයේ පවතින පාඩු පියවා ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොවැම්බර් 30 වෙනිදා දක්වා පමණක් විදුලිය කැපීමට ලංවිමට අවසර දී ඇති බවත් අදින් පසුව විදුලි කප්පාදුව අවසර ලබා නොදුන් බවත්‍ය.