28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆිච් රේටින්ග්ස් වෙතින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණියක් පහතට දමයි

ෆිච් රේටින්ග්ස් වෙතින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණියක් පහතට දමයි

ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දමා තිබෙනවා.

එමෙන්ම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කරනවා.