31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙදආරච්චි ජනපතිගේ කකුල් අල්ලා වඳින්න සැරසෙයි

වෙදආරච්චි ජනපතිගේ කකුල් අල්ලා වඳින්න සැරසෙයි

ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි සඳහන් කළා.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ධීවර අමාත්‍යංශය සම්බන්ධයෙන් කතා කරන විටත් කලකිරීමක් හා වේදනාවක් දැනෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

වර්තමානයේ ධීවර අමාත්‍යාංශය විනාශ වෙමින් ධීවරයා ද අනාථ වෙමින් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.