26.1 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේනා දළඹුවාගෙන් බඩඉරිඟු වගාවට දැඩි හානි

සේනා දළඹුවාගෙන් බඩඉරිඟු වගාවට දැඩි හානි

අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එය ආර්ථික හානිදායක මට්ටමකට මෙතෙක් පැමිණ නොමැති බව එහි බඩඉරිඟු භෝග නායක ප්‍රධාන කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ ප්‍රකාශ කළේය.

සේනා දළඹු හානිය පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදය යොදා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී තිබේ.