30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11.9ක අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.