30 C
Colombo
Tuesday, April 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසපුගස්කන්ද යළි වැඩ අරඹන්න සූදානම්

සපුගස්කන්ද යළි වැඩ අරඹන්න සූදානම්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ලැබී තිබේ.

එමෙන්ම තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟාවීමට නියමිතය.

ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීමෙනන් මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.