― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF සමුළුව වොෂින්ටනයේදී ඇරඹෙයි - නමුත් ශ්‍රී ලංකාවේ නම නැහැ

IMF සමුළුව වොෂින්ටනයේදී ඇරඹෙයි – නමුත් ශ්‍රී ලංකාවේ නම නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර ලබා දීම සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුව ‌අමෙරිකාවේ වොෂින්ටන්හිදී මේ දිනවල ආරම්භ වී තිබේ.

IMF නිල වෙබ් අඩවියේ එහි න්‍යාය පත්‍ර පළ කොට ඇති අතර දැනටමත් කාර්ය මණ්ඩල ගිවිසුම අත්සන් කොට ඇති ලංකාව එහි නොමැති වීම විශේෂත්වයකි.

කෙසේනමුත් අපට ‌පසු කාර්ය මණ්ඩල ගිවිසුම් අත්සන් කළ ඊජිප්තුව එහි න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇති අතර මෙවර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා ඇති බාබඩෝස්, නැමීබියා, රුවන්ඩාව, ආර්මේනියාව, ඉක්වදෝරය, ගැම්බියාව, බෙනින් රාජ්‍යය, සෙනගාලය සහ ඊජිප්තුව යන රටවල් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

මූල්‍ය අරමුදලේ ඊළග සැසිවාරය පැවැත්වෙන්නේ ලබන මාර්තු මාසයේය.

මෙවර න්‍යාය පත්‍රය පහත පළවේ.

Country: Barbados

Title: Barbados – Request for an Extended Fund Facility and a Resilience and Sustainability Facility

Country: Albania

Title: Albania – 2022-Article IV Consultation

Country: Namibia

Title: Namibia – 2022 Article IV Consultation

Title: Safeguards Assessments—Review of Experience

December 12, 2022
Country: Rwanda

Title: Rwanda – Request for a New 36-Month Policy Coordination Instrument and an Arrangement Under the Resilience and Sustainability Facility

Country: Armenia, Republic of

Title: Republic of Armenia – Request for a Stand-By Arrangement

December 14, 2022
Country: Ecuador

Title: Ecuador – Sixth Review Under the Extended Arrangement Under the Extended Fund Facility and Financing Assurances Review

Country: Gambia, The

Title: The Gambia – Fifth Review Under the Extended Credit Facility

Country: Benin

Title: Benin – First Reviews Under the Extended Arrangement Under the Extended Fund Facility and the Arrangement Under the Extended Credit Facility

December 16, 2022
Country: Senegal

Title: Senegal – 2022- Sixth Review Under the Policy Coordination Instrument and Third Reviews Under the Stand-By Arrangement and the Arrangement Under the Standby Credit Facility

Country: Egypt, Arab Republic of

Title: Arab Republic of Egypt – Request for Extended Arrangement Under the Extended Fund Facility

#mawratanews