ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර ලබා දීම සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුව අමෙරිකාවේ වොෂින්ටන්හිදී මේ දිනවල ආරම්භ වී තිබේ.
IMF නිල වෙබ් අඩවියේ එහි න්‍යාය පත්‍ර පළ කොට ඇති අතර දැනටමත් කාර්ය මණ්ඩල ගිවිසුම අත්සන් කොට ඇති ලංකාව එහි නොමැති වීම විශේෂත්වයකි.
කෙසේනමුත් අපට පසු කාර්ය මණ්ඩල ගිවිසුම් අත්සන් කළ ඊජිප්තුව එහි න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇති අතර මෙවර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා ඇති බාබඩෝස්, නැමීබියා, රුවන්ඩාව, ආර්මේනියාව, ඉක්වදෝරය, ගැම්බියාව, බෙනින් රාජ්‍යය, සෙනගාලය සහ ඊජිප්තුව යන රටවල් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.
මූල්‍ය අරමුදලේ ඊළග සැසිවාරය පැවැත්වෙන්නේ ලබන මාර්තු මාසයේය.
මෙවර න්‍යාය පත්‍රය පහත පළවේ.
Country: Barbados
Title: Barbados – Request for an Extended Fund Facility and a Resilience and Sustainability Facility
Country: Albania
Title: Albania – 2022-Article IV Consultation
Country: Namibia
Title: Namibia – 2022 Article IV Consultation
Title: Safeguards Assessments—Review of Experience
December 12, 2022
Country: Rwanda
Title: Rwanda – Request for a New 36-Month Policy Coordination Instrument and an Arrangement Under the Resilience and Sustainability Facility
Country: Armenia, Republic of
Title: Republic of Armenia – Request for a Stand-By Arrangement
December 14, 2022
Country: Ecuador
Title: Ecuador – Sixth Review Under the Extended Arrangement Under the Extended Fund Facility and Financing Assurances Review
Country: Gambia, The
Title: The Gambia – Fifth Review Under the Extended Credit Facility
Country: Benin
Title: Benin – First Reviews Under the Extended Arrangement Under the Extended Fund Facility and the Arrangement Under the Extended Credit Facility
December 16, 2022
Country: Senegal
Title: Senegal – 2022- Sixth Review Under the Policy Coordination Instrument and Third Reviews Under the Stand-By Arrangement and the Arrangement Under the Standby Credit Facility
Country: Egypt, Arab Republic of
Title: Arab Republic of Egypt – Request for Extended Arrangement Under the Extended Fund Facility
#mawratanews