27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට පාඩුයි - විදුලි සේවක බෝනස් නවතියි

ලංවිමට පාඩුයි – විදුලි සේවක බෝනස් නවතියි

මෙම වසරේදී විදුලිබල මණ්ඩලයේ කිසිඳු සේවකයෙක්ට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලැබීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන්වැනි පාර්ශවයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් විදුලිබල අමාත්‍යවරයා පැය හත අටක් විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බවත් සභාපතිවරයා එහිදී අවධාරණය කළේය.