26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවේ වායු දූෂණයෙන් මෙරටටත් දැඩි බලපෑම්

ඉන්දියාවේ වායු දූෂණයෙන් මෙරටටත් දැඩි බලපෑම්

කොළඹ, මහනුවර, රත්නපුර, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පවතින අධික වායු දූෂණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්වසන සහ හෘද රෝගවලින් පෙළෙන ළමයින් සහ වැඩිහිටියන් එළිමහන් ක්‍රියාකාරකම් වලදී මුහුණු ආවරණයක් පළඳින ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ දැනුම් දෙනවා.