29.5 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 34ක් රජයෙන් ආධාර ඉල්ලලා

ලක්ෂ 34ක් රජයෙන් ආධාර ඉල්ලලා

මෙරට පුරවැසියන්ගෙන් තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හෙළිදරවු කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එමෙන්ම ගෙයින් ගෙට ගොස් ඒ පිරිස සැබෑවටම ආධාර ලැබිය යුතු අයද යන්න පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සොයා බලමින් සිටින බවත් ඔවුන්ට ලබන අප්‍රේල් මාසයේදී රජයේ සහනය ලබාදීමට නියමිත බවත් රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.