27.2 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලීසියට චණ්ඩි පාට් දැමූ තරුණයා අත්අඩංගුවට

පොලීසියට චණ්ඩි පාට් දැමූ තරුණයා අත්අඩංගුවට

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණු අමේෂ් රුවන්ත නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (08) මිරිහාන පොලිසියට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම් දීමකට අනුව අමේෂ් රුවන්ත අද පොලීසියට පැමිණ තිබේ.

එහිදී ඔහු පොලීසියට බාර වී ඇති අතර එම අවස්ථාවේදීයි මොහු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මාර්ග නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා.