26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසතොස භාණ්ඩ කිහිපයක මිල යළි පහළට

සතොස භාණ්ඩ කිහිපයක මිල යළි පහළට

එලැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 215කට, බී ලූනු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 199කට සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක ටින් එකක් රුපියල් 495ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව පවතී.

අද (09) සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකිය.