30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිකන්දේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක්

වැලිකන්දේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක්

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට වැලිකන්ද දුම්රිය හරස් මාර්ගයේදී මහවැලි රථයක් ගැටීමෙන් අද 12.30 ට පමණ අනතුරක් සිදුව ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ මහවැලි සී කලාපයට අයත් කැබ් රථයකි. අනතුර සිදුවන විට කැබ් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර කිසිවෙකුට හානියක් වී නොමැති බව පොලිසිය පැවසීය.

කැබ් රථය දුම්රියේ හැපෙන විට පාරෙන් බාගයක් ගොස් තිබෙන අතර දුම්රිය වැලිකන්ද නැවතුම්පොළේ නවතන බැවින් සෙමෙන් පැමිණි නිසා මෙය මාරක අනතුරක් නොවුණු බවද පොලිසිය කියයි.