29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රොඒෂියාව පරදා ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම පාපන්දු අවසන් මහා තරඟයට

ක්‍රොඒෂියාව පරදා ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම පාපන්දු අවසන් මහා තරඟයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත් විය.

අද (14) පැවති අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියාව ගෝල 3ට 0ක් ලෙස පරාජයට කරමින් ඔවුන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

තරගයේ 34 වැනි මිනිත්තුවේදී සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය.

ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය Julián Álvarez වාර්තා කළේය. තරගයේ 69 වැනි මිනිත්තුවේදී ආජන්ටිනාව තුන් වැනි ගෝලයත් වාර්තා කළ අතර ක්‍රොඒෂියා දැල් රකින්නාට ගෝලය රැක ගැනීමට හැකියාව නොලැබුණි.