32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව දන්වමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මස 18 වැනිදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.