30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට අවසර

ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට අවසර

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී ඩොලර් සහ වෙනත් ප්‍රධාන විදෙස් මුදල් ඒකක වෙනුවට ඉන්දීය රුපියල් භාවිත කළ හැකි යාන්ත්‍රණයකට ඉන්දියානු මහබැංකුව අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඒ අනුව වොස්ට්‍රෝ ගිණුම් 05ක් විවෘත කිරීමට ඉන්දියානු මහබැංකුව අවසර ලබා දී තිබේ.