27 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගොවීන්ට මහ කන්නය සඳහා මිලියන 657ක වන්දි

ගොවීන්ට මහ කන්නය සඳහා මිලියන 657ක වන්දි

2021 – 2022 වර්ෂවල මහ කන්නයේ වගා හානි සඳහා රජය රුපියල් මිලියන 657ක් වෙන් කර තිබේ.

මේ වනවිට එම වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව වගා කළ අක්කර 42,934ක් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරනු ලබන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවනු ඇත.