26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ සරණාගත කඳවුරකදී මෙරට පාතාල ලොක්කන් 09ක් අත්අඩංගුවට

ඉන්දියාවේ සරණාගත කඳවුරකදී මෙරට පාතාල ලොක්කන් 09ක් අත්අඩංගුවට

මෙරට ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකන් පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරක දී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජික කිඹුලාඇලේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංග ඇතුළු ශ්‍රී ලාංකිකයන් නවදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.