31 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝකාන්තය බලන්න එන අයට කේබල් කාර් ව්‍යාපෘතියක්

ලෝකාන්තය බලන්න එන අයට කේබල් කාර් ව්‍යාපෘතියක්

පට්ටිපොල සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ලෝකාන්තය නැරඹීම සඳහා එන සංචාරකයන් වෙනුවෙන්.

අද පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.