― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් හිඟයි

මෙරට ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් හිඟයි

තවදුරටත් මෙරට ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය උද්ගත වී ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේනමුත් රෝගීන්ට අපහසුතාවක් ඇති නොවන ආකාරයට හැකි උපරිමයෙන් ඖෂධ සැපයීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේය.