27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව වැඩිම නිවාඩු ඇති රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තැන

ලොව වැඩිම නිවාඩු ඇති රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තැන

ලෝකයේ වැඩිම ප්‍රමාණයක් නිවාඩු සහිත රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව 05 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඉරාකය එම ලැයිස්තුවෙ 04 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඉරාකය මේ වසරේදී නිවාඩු 26කට හිමිකම් කියනු ලබයි.

ශ්‍රී ලංකාව අදට (26) යෙදී ඇති විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියනු ලබන අතර 2019 වර්ෂය වනවිට කාම්බෝජය වැඩිම නිවාඩු සහිත රාජ්‍යය බවට පත් වී තිබේ.

2019 වසරේදී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර තුන්වැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි.