27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට නැවතත් විදුලිය කැපෙයි

අද සිට නැවතත් විදුලිය කැපෙයි

අද (27) සිට නැවතත් පැය 2යි විනාඩි 20ක් විදුලිය කැපීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව අද සිට ලබන 30 වැනිදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.

දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.