29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහංගේරියානු විදේශ ඇමති දිවයිනට

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

හංගේරියානු විදේශ අමාත්‍ය පීටර් සියාර්ටෝ ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.