― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි බිල වැඩි වීම 60%කින්

විදුලි බිල වැඩි වීම 60%කින්

විදුලි ගාස්තු සංශෝධනය යට‍තේ විදුලි බිල වැඩි වීම 60% හෝ 65% කින් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී රොහාන් සෙනවිරත්න සඳහන් කළා.

අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සාමාන්‍යධිකාරීවරයා මේ බව පැවසුවා. මෙම මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගාස්තු සංශෝධනයෙන් පසු ඒකකයක් සඳහා අයකෙරෙන අවම ගාස්තුව රුපියල් 48යි ශත 42ක් දක්වා ඉහළ යන බවයි.

මේ වනවිට ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් 29යි ශත 14ක් බව සාමාන්‍යධිකාරීවරයා පවසා සිටියා.