26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණිය මහ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

පේරාදෙණිය මහ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.