28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමී උණ පැතිරීමේ අවදානමක්

මී උණ පැතිරීමේ අවදානමක්

මේ දිනවල මී උණ රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ජනතාව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.