24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුලියට ඉන්න අයට ස්ථිර නිවසක්

කුලියට ඉන්න අයට ස්ථිර නිවසක්

නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට ඉඩමක් නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් දැරිය හැකි මිලකට ‘සොඳුරු මහල් නිවාස’ නමින් නිවාස ව්‍යාපෘතියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියට තෝරා ගන්නා අය සඳහා රුපියල් 500000ක මූලික මුදලක් යුතු අතර ඉතිරිය වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කිරීමට අපේක්ෂා කෙරේ.