27.8 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportමෙසීගේ කාමරය කෞතුකාගාරයක් කිරීමට කටාරයේ අවධානය

මෙසීගේ කාමරය කෞතුකාගාරයක් කිරීමට කටාරයේ අවධානය

ලෝකු කුසලාන කාල සීමාව තුළ ලියනොල් මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය කෞතුගාරයක් කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සඳහා කටාර් විශ්වවිද්‍යාලය ලීලිකත්වය ගෙන කටයුතු කරනු ලබන අතර මෙවර පාපන්දු ලෝක කුසලානය දිනාගත්තේ ආර්ජන්ටිනා කණ්ඩායමයි.