31 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ධන මිල පිළිබඳ තීරණය අද

ඉන්ධන මිල පිළිබඳ තීරණය අද

ඉන්ධන මිල වෙනස්වීම සම්බන්ධයෙන් අද (30) තීරණයක් ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

එලැඹෙන 01 වැනිදා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල වෙනස් විය යුතුයි.

අද පැවැත්වෙන රැස්වීමේදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මිල වෙනස්විය යුත්තේ කොපමණ අගයකින්ද යන්න තීරණය කරනු ඇත.