― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින්න - පොලිස්පති

නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින්න – පොලිස්පති

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පොලිසියට උපදෙස් ලබා දී තිබේ.

පොලිස්පතිවරයා පවසන්නේ ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ඇති නම් පමණක් පාසල් ළමුන් පරීක්ෂා කළ යුතු බවයි.

පාසල් ළමුන් අතර අයිස් මත්ද්‍රව්‍ය පැතිර යාම පිළිබඳ පසුගිය දිනවල බොහෝ පුවත් පැතිර ගිය අතර මේ හේතුවෙන් පාසල් ළමුන් පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය පියවර ගත්තේය.